ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකකම නාමල්ට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම සංවිධාන කටයුතු වල වගකීම බාර වන ජාතික සංවිධායක ධුරය සඳහා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත් කොට තිබේ. මීට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කළ අතර.නව පත් කිරීමත් සමග නාමල් රාජපක්ෂ …
පෑවිල්ලෙන් තේ නිපයුම සියයට 60කින් අඩුවෙයි
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් තේ නිෂ්පාදනය සියයට 60කින් පමණ පහළ ගොස් ඇතැයි කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පවසයි. නියඟයේ බලපෑම උඩරට, පහතරට සහ මැදරට යන සියළුම තේ වගාවන් සඳහා එල්ල වී ඇති බවත් ප්‍රදේශ රැසක තේ වගා වියළි මැරී ගොස් ඇති බවත් ඔවුන් සඳහන් …
02 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක්
සෞඛ්‍ය සේවාවේ ගැටළු සඳහා විසඳුම් ලබා දීම සඳහා බලධාරීන් හට ලබා දී තිබූ කාලය ඊයේ (27) දිනයෙන් අවසන් වූ බැවින් ලබන අඟහරුවාදා පෙරවරු 6.30 සිට සිට යළිත් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි. මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු පැවසුවේ …
ඥානසාර හිමියන්ට වසර 04ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්
කූරගල රජමහා විහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් නිසා ඉස්ලාම් ධර්මයට අපහාසාත්මක වන ආකාරයෙන් ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරුවූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට, කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කර තිබේ. එක් එක් චෝදනාවට වසර දෙක බැගින් සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ …
ඩිජිටල් පරිවර්තනය සහ කෘත්‍රිම බුද්ධිය ස්ථාපිත කරන නීති මේ වසරේ පාර්ලිමේන්තුවට
ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනය සහ කෘත්‍රිම බුද්ධිය සඳහා වන මධ්‍යස්ථානය (AI Center) ස්ථාපිත කිරීමට අදාළ නීති මෙම වසරේ මැද භාගය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ආරම්භ වූ …
රජයෙන් පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා වවුචරපත්
මෙරට පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා වවුචරපත් ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. පාසල් දැරියන්ගේ සෞඛ්යාරක්ෂක පුරුදු ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් ලබා ගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් සිටින දැරියන් වෙත ඒ සදහා ද අවස්ථා …
කෝටි 3,700 කට කිට්ටු මුදලක් වැය කර පැවැත් වූ ඉන්දියාවේ සුපිරි විවාහ උත්සවයක්
රුපියල් කෝටි 3,700 කට සමාන මුදලක් වැය කර පවත්වන ලද විවාහ උත්සවයක් ගැන කිවහොත් එය බොහෝ දෙනෙකුට විශ්වාස කිරීමට අමාරු කාරණයක් විය හැකිය. නමුත් මේ කතාව සත්‍යයකි. මෙම ඇදහිය නොහැකි විවාහ උත්සවය පවත්වනු ලැබ තිබුණේ ඉන්දියාවේ මෙන්ම ආසියාවේ ද ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන මුකේෂ් අම්බානි සහ ඔහුගේ පවුල විසිනි. මෙය විවාහ උත්සවයක්ම නොව ඊට කලින් පවත්වනු ලබන පූර්ව විවාහ (Pre Wedding) උත්සවයකි. එහි ‘මනාලයා’ වූයේ මුකේෂ් අම්බානි ගේ බාල පුතා වන අනන්ත් අම්බානි ය. ‘මනාලිය’ වූයේ රාධිකා මර්චන්ට් නැමැති තරුණිය යි. ඔවුන්ගේ පූර්ව විවාහ උත්සවය …
කව්රුත් නොකළ වැඩක් කරන්නට සඳ වෙත ගිය ජපානයේ ‘වෙඩික්කාරයා’
සඳ ජය ගැනීම සඳහා මේ වනවිට ලෝකයේ රටවල් රැසක් අතර විශාල තරගයක් තිබේ. මෙම තරගයේ තවත් අලුත් ජයග්‍රාහකයකු පසුගිය සතියේ බිහි විය. ඒ ජපානය යි. ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය විසින් අභ්‍යවකාශගත කරන ලද යානයක් පසුගිය 20 වැනි දින සාර්ථකව සඳ මත ගොඩ බසින්නට සමත් වූයේය. මේ අනුව සඳ මත යානයක් ගොඩ බැස්ස වූ ලොව පස්වැනි රට බවට ජපානය පත් විය. මෙයට කලින් මෙම දස්කම කර තිබුණේ රුසියාව, ඇමරිකාව, චීනය සහ ඉන්දියාව යන රටවල් පමණි. ජපානය මෙම ව්‍යාපෘතිය හරහා මෙයට පෙර කිසිදු රටක් නොකළ වැඩක් කරන්නට …
ලොව ඉතිරිව සිටින එකම රැජිනත් සිහසුන අත් හරියි
ලෝකයේ ඉතිරිව සිටින එකම රැජින ද තව දින කිහිපයකින් සිය කිරුළ අත්හැරීමට සූදානම් වෙයි. ඒ ඩෙන්මාර්කයේ රැජින වන දෙවැනි මාග්‍රෙතා රැජින යි. ඇය මේ වනවිට ලොව සිටින එකම රැජින වන අතර යුරෝපයේ රටවල කිරුළු දරණ රාජකීයයන් අතරින් වැඩිම කාලයක් තිස්සේ කිරුළ හොබවන රාජකීයයා ද වෙයි. මාග්‍රෙතා රැජින වසර 52 ක කාලයක් ඩෙන්මාර්කයේ සිහසුන හොබවමින් සිටියි. ඇය සිහසුනට පත් වූයේ 1972 වසරේ යි. මේ වනවිට 82 වැනි වියෙහි පසුවන රැජින කිරුළ අත්හැරීමට තීරණය කර ඇත්තේ සෞඛ්‍ය හේතූන් නිසා බව පෙනේ. මෙයට මාස කිහිපයකට පෙර ඇය සිය …
පරණ ළිං බාස් ලා ගොඩ ඉඳන් පොළොව යට දිය උල්පත් හොයන ක්‍රමය මිථ්‍යාවක් නොවේ
බාස් හෙවත් බාස් උන්නැහේ යන වදන හුදෙක් අනේක විධ කාර්මික වෘත්තීන් හි යෙදෙන්නවුන් හඳුන්වන පොදුවදනකි. වඩු බාස්, මේසන් බාස්, පයිප්ප බාස් සේම බේකරි බාස් ආදී ආහාර නිෂ්පාදන ක්‍රියාවන් හි යෙදෙන්නෝ ද බාස්ලා හෙවත් බාස් උන්නැහේලා ලෙස හැඳින්වෙති.එහෙත්, රටේ බොහෝ ප්‍රදේශවලට නල ජලය ලැබීමට සාපේක්ෂව සමාජයෙන් දිනෙන් දින ඉවත් වන එක්තරා …
යකින්නන් ලෙස හැඳින්වෙන බිරින්දෑ වරුන් ගේ කතා බොරුමත් නොවේ – දුරාතීතයේ අප රටේ විසූ යකින්නන් ගේ තතු විමසීමක්
භාර්යාවන් යකින්නන් බව ඇඟවෙන ප්‍රකාශයන් සමාජ ජාලා වෙබ් අඩවි වලින් ද නිතර දැක ගත හැකි ය. එහෙත්,බිරිඳ යකින්නියක නම් වහා ඇගෙන් ඉවත් විය යුතු නෙවේද? යන්න එවැන්නකු ගෙන් විමසුව හොත් ඔවුන් ගෙන් ලැබෙන පිළිතුරු වල පොදු අරුත වනුයේ එය එසේ විවාහයෙන් වෙන් වීමට තරම් ප්‍රබල කරුණක් නොවන බවකි. ඒ අනුව …
අපේ සමාජයේ සැබෑ බයියන් ගේ තතු සොයා ගිය ගමනක්
‘බයියා’ ව්‍යවහාරය සමාජ, දේශපාලන කරලිය තුළ වඩාත් ප්‍රකට වූයේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති සහ මුදල් අමාත්‍යවරයා වශයෙන් 2014 වසර සඳහා පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලිය නිමා වී අසන ලද ‘කොහොමද බයියන්ගේ වැඩ?’ යන උපහාසාත්මක පැනය මුල්කර ගනිමින් බව මගේ වැටහීම ය. මෙම වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව ප්‍රකාශ වී …
පිළිකාවෙන් පසු චාල්ස් රජු සහභාගි වන ලොකුම අවස්ථාව
චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව සොයා ගැනීමෙන් පසු ඔහු උත්සව වැනි කිසිදු ප්‍රසිද්ධ අවස්ථාවකට සහභාගි වුණේ නැහැ. නමුත් පළමු වතාවට ඔහු එබඳු අවස්ථාවකට සහභාගි වීමට නියමිත බව මේ වනවිට වාර්තා වෙනවා. මෙම අවස්ථාව නම් ලබන ඉරිදා (31) ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පැවැත්වෙන පාස්කු දේව මෙහෙය යි. මෙම දේවස්ථානය පිහිටා ඇත්තේ වින්ඩ්සර් මාළිගය පිහිටි භූමියේ යි. චාල්ස් රජු මෙම අවස්ථාවට සහභාගි වනු ඇති බව මේ වනවිට බකිංහැම් මාළිගය …
සමාජයේ බොහොමයක් දෙනා කීර්තිමත් පුද්ගලයන් ගේ ඕපාදූප පසුපස ලුහු බඳින්නේ ඇයි?
සති අන්ත පුවත්පතක් නිවසට රැගෙන විට බොහෝ දෙනෙකු මුලින්ම කියවන්නට තෝරා ගන්නේ විවිධ නම්වලින් ඇති අතිරේකයන්ය. අතිරේකයන් කිහිපයක් තිබේ නම් නළු නිළියන් සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඕපාදූප සහිත අතිරේකය තෝරා ගෙන කියවන්නට පටන් ගන්නා බව නිතර දෙවේලේ අත්දකිනු හැකි දෙයකි. ෆේස්බුක්, යූටියුබ් වැනි සමාජ මාධ්‍යවලට පිවිසෙන බහුතරයකගේ තත්ත්වය ද එසේමය. ඕපාදූප පිළිබඳ උනන්දුවක් නොමැති අය පවා මදක් නැවතී මෙවැනි ඕපාදූප කියවන්නට කාලය මිඩංගු කරන්නට දෙවරක් සිතන්නේ නැත. මිනිසා …
ළමා ලිංගික අපයෝජන නිත්‍යානුකූල කරන්න හැදුවේ ශිෂ්ට සමාජය මිලේච්ඡ කරන්නද? – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ නීති වෛද්‍ය නිලධාරී ජාතික රෝහල මහනුවර
ස්ත්‍රී දුෂණය සම්බන්ධව 1995 වසරේ දණ්ඩ නීති සංග්‍රහයට හඳුන්වා දුන් සංශෝධනය මගින් ගැහැණු ළමයෙකුට ලිංගිකව හැසිරීම සඳහා කැමැත්ත දිය හැකි අවම වයසක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව එම වයස අවුරුදු දහසය ලෙසයි; නීතිගතව තියෙන්නේ.නමුත් විවාහ වීම ද ඇතුළුව අනෙකුත් ගිවිසුම් වලට ඇතුළත් වීමේ අවම වයස සීමාව ලෙස සලකන්නේ වයස අවුරුදු දහ අටයි. එසේම ශ්‍රී ලංකාවේ වයෝ පූර්ණත්වයට පත්වීම; එනම් වැඩිහිටි පුද්ගලයෙකු ලෙස නෛතිකව පිළිගන්නා වයස වන්නේ ද …
සත්තු රකින්න ගිහින් උසාවි ගිය වාර අනන්තයි! – අයිරාංගනී ද සිල්වා
සතුන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් පෙනී සිටින සංවිධාන බොහොමයකි. කරුණාව පෙරදැරිව සැබැවින් ම සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින සංවිධාන මෙන්ම ඩොලර් ඉපැයීම ම පරමාර්ථය කර ගත් සංවිධාන ද ඒ අතර බොහොමයකි. දැන් අප කතා කිරීමට පසුබිම සකසන ‘සත්ත්ව සුබසාධන භාරය’ සභාපතිනී අයිරාංගනී ද සිල්වා ජීවිතයෙන් වැඩි කාලයක් කැප කර ඇත්තේ සත්ත්ව සුබසාධනය සම්බන්ධයෙනි. ඒ මුදල් ඉපැයීමේ අරමුණෙන් නොව, අසරණ සතුන්ට වන හිංසා, පීඩා අවම කිරීමේ පරමාර්ථයෙනි. සතුන් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් …
දීර්ඝකාලීනව ඖෂධ ලබා ගැනීමෙන් වකුගඩුවලට හානි වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ රුධිරයේ කොලෙස්ටරෝල් වැඩිවීම යන රෝග තත්වයන් තුනම හෘදයාබාධ ඇතුලු හෘද රෝග ගණනාවක් ඇති කිරීමට හේතුවන ප්‍රධානතම අවදානම් සාධක වේ. මෙම රෝග තත්වයන් තුනම නිට්ටාවටම සුව කළ නොහැකි නමුත් නිතිපතා ඖෂධ ලබා ගැනීම මගින් මනා ලෙස පාලනය කර ගත හැක. නමුත් එසේ පාලනය කර පවත්වා ගැනීම සඳහා දිනපතාම මුලු ජීවිත කාලය පුරාම ඖෂධ ලබාගත යුතුවේ. මීට …
සිතත් ගතත් ලෙඩ කරවන මානසික ආතතිය – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
සෑම පුද්ගලයකුටම තම ජීවිත කාලය පුරාම අඩු වැඩි වශයෙන් කිසියම් හෝ මානසික ආතතියකට මුහුණ දීමට සිදුවෙනවා. කෙනෙක් එයට ප්‍රතිචාර දක්වන ආකාරය අනුව ඔහුගේ හෝ ඇයගේ සමස්ත ජීවන යහපැවැත්ම තීරණය වෙනවා. කිසියම් දුෂ්කර හෝ අභියෝගාත්මක අවස්ථාවකට මුහුණ දීමේදී අපේ සිතේ ඇතිවන කැලඹිලි ස්වභාවය, නැත්නම් ආවේගය, මානසික ආතතිය ලෙස හැඳින්විය හැකියි. එමෙන්ම ජීවිත කාලය පුරා මුහුණ දීමට සිදුවන අභියෝග, ප්‍රශ්න, කරදර සහ …
එක්ස් රේ පරීක්ෂණ ගැන ඔබට නොපෙනෙන තතු – කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
කුමක් හෝ රෝගයකට දෙතුන් වරක් බෙහෙත් ගත් පසුවත් සුව නොවූ කල “ඩොක්ටර් මගේ එක්ස්රේ එකක් අරන් බලන්න බැරිද?” යනුවෙන් රෝගීන්ම යෝජනා කරන අවස්ථා තිබේ. එක්ස්රේ එකක් යනු කුමක්ද ? ඔබ එය දැක තිබුණත් එය අවශ්‍ය වන්නේ කුමන අවස්ථාවලදී ද යන්න ගැන නම් බොහෝ දෙනෙකුට දැනීමක් නොතිබෙන්නට පුළුවන. අපේ ශරීරයේ සෑදී තිබෙන්නේ මස්, ලේ, ඇට ආදියෙන් බව ඔබ දනී. එක්ස්රේ එකක් යනු ශරීරය තුළ ඇති මේ විවිධාකාර වූ දේවල් පෙන්නුම් කරන ඡායාරූප විශේෂයකි. දැල්වූ විදුලි පන්දමක් …
නජීලා සුව පහසුවෙන් හෙළි කරන පීඩිත පුද්ගලයෙකුගේ සිතුවිලි
කවිත්වය කියන්නේ කිසිම දවසක කාටවත්ම සීමා මායිම් සොයා ගන්න බැරි අතිශය පුළුල් අවකාශයක්.සමාජ පරිනාමයත් එක්ක ඒ පරාසයේ නිම් වළලු නිරතුරුව පුළුල් වනු දකින්න පුළුවන්.ඒ සඳහා දායක වන කවි කිවිඳියන් ගේ …
වයස මාස තුනක් වනතුරු සුනඛ පැටවෙකු මවගෙන් සහ නිවුන් සහෝදරයන්ගෙන් වෙන් කිරීම නුසුදුසුයි – පශු වෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා
ඔබ ඇති දැඩි කරන සුනඛ ගැහැනු සතා පැටවුන් විසින් නොකළ යුතුයි යනුවෙන් ඔබ තීරණය කර තිබෙන්නට පුළුවන්. මේ තත්ත්වය බොහෝ විටම දැකිය හැකි වන්නේ සාමාන්‍ය සුනඛ ගැහැනු සතකු ඇතිදැඩි කරන විටයි. නමුත් අභිජනනය කරන ලද සුනඛ ගැහැනු සතෙකුට සම වර්ගයේ පිරිමි සතෙකු සමග එකතුවී පැටවුන් බිහි කිරීමට සලස්වා සමහරු එය මුදල් උපයන මාර්ගයක් බවට පත්කරගෙන …
.
උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අලි ඝාතන එක ම කාසියේ දෙපැත්ත ද? – සජීව චාමිකර
අද වන විට ආණ්ඩුවට අවශ්‍ය ව ඇත්තේ ගොවිතැනෙන් ඉවත් කර ගන්නා ඉඩම් මහ පරිමාණයෙන් සමාගම්වලට හා ව්‍යාපාරිකයන් වෙත ආයොජන සඳහා ලබා දීමට ය. ඒ සඳහා …
රාවණා රජුගේ කරත්ත පාර හෙවත් චැරියට් පාත්
අපේ මේ පුංචි රට ලෝකයේම තිබෙන සුන්දරම රටක් ලෙස දෙවරක් සිතන්නට අවශ්‍ය නොවන තරමටම අතිශය සුන්දර ස්ථානවලින් මේ රට පිරී පවතිනවා. අද අපි යන්නේත් එවැනි …
“ආගමික පොප් ගී” ගයන ඉන්දීය පුංචි කෝකිලාවිය
ඔබ සමාජ ජාල වෙබ් අඩවිවල නිතර සැරිසරන්නෙක් නම් YouTube අඩවිය ඔස්සේ මේ පවසන්නට යන තරුණිය දැක තිබෙන්නට බොහෝ සෙයින් ඉඩ තිබේ. ඉස්ලාමීය තරුණියක වන ඇය නමින් නේහා නාස් ය. 2001 …
ආමීර් ඛාන් ගේ දියණිය අයිරා යුග දිවියට
ජනප්‍රිය බොලිවුඩ් නළු ආමීර් ඛාන් ගේ දියණිය වන අයිරා ඛාන් පසුගිය දා යුග දිවියට ඇතුළත් වුණා. 26 වැනි වියෙහි පසුවන අයිරා විවාහ වූයේ නූපූර් ශිකාරේ සමග යි. 37 හැවිරිදි නූපූර් …
ඔබත් විද්‍යුත් යක්ෂයාගේ වහලෙක් ද? – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු
අතීතයේ ඉඳලම අපේ රටෙත් යක්කු හිටියලුනෙ . රීරි යකා, ගරා යකා, සූනියම් යකා, මහ සෝනා, කළු කුමාරයා , වෙසමුනියා, යනාදී වශයෙන්… අහල ඇතිනෙ නේද? යක්ෂයා හොඳ එකෙක් නෙමෙයි නේ. අපිව විනාශ කරන්න ආපු අදෘශ්‍යමාන බලවේගයක් . ඒත් ඉතිං අපේ ගම්වල ගමරාළලා එහෙම යක්කුන්ගෙන් වැඩ ගත්තු බව පුංචි කාලේ කතන්දර පොත් …
අද සමාජයෙන් මතු වන කිර්තිමත් චරිත සැබැවින්ම කීර්තිමත් ද? – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
වසර දෙදහසින් පසු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් අප සමාජයේ ඉහළම කීර්තියකට පත් පුද්ගලයන් දස දෙනකු ගේ නම් ලියා ම’වෙත ඉදිරිපත් කරන ලෙස මම පසුගිය දිනයෙක සරසවි සිසු සිසුවියන් කණ්ඩායමකට කීවෙමි.එවිට තම සිතැඟි අනුව ඔවුන් විවිධ පුද්ගල නාම ඉදිරිපත් කොට තිබූ අතර එම සිසු කණ්ඩායමේ සිසු සිසුවියන් සියලුම දෙනා පොදුවේ නම් …
වැල්ඩින් වෙද මහත්තුරු සහ උපන් ගෙයි ගොන්කම් කරන සිරි ලාංකික “බුජ්ජිමත්තු” – විකලාංග ශල්‍ය වෛද්‍ය චතුරංග විදාන ගමගේ
අවුරුදු දෙකක් පුරාවට වැල්ඩින් වෙද මහත්තයෙකුගේ විස්මිත ඇට ඇලවීමේ තාක්ෂණයේ ප්‍රතිඵල මා නෙත නොගැටුණේ යට ගිය දෑ අවුරුද්දම එවන් විස්මිත වැඩ සිදුවෙන දීපයෙන් පිටව මහාද්වීපික රටක ජීවත් වූ නිසාවෙනි. අවුරුදු දහයකට එහා ගිය මගේ විකලාංග වෛද්‍ය ජීවිතයේ දුටුවන් ඇස් මවිත කරවන මේ විස්කම් නැවත දැක බලා ගැනීමේ අ”භාග්‍යය” කෑගල්ලේ පැමිණි …
යමකුගේ මරණය සිදුවන දිනය වේලාව සහ හේතුව හරියටම කියන්න ජ්‍යොතිර්වේදයට පුළුවන් ද? – හේම ශ්‍රී අමරසිංහ
මීට වසර කිහිපයකට ඉහත එක්තරා සති අග පුවත් පතක ජ්‍යොතිර්වේදයේ සත්‍යතාව අභියෝගයට ලක් කෙරෙන ලිපියක් පළ විය.එහි සඳහන් ව තිබුණේ ජ්‍යොතිර්වේදයේ යම් සත්‍යතාවක් තිබේ නම් කිසියම් පුද්ගලයකුගේ ජන්ම පත්‍රයක් ජ්‍යොතීර්වේදියකු වෙත වෙත ඉදිරිපත් කොට මේ තැනැත්තා ජීවත්ව සිටී ද? නැතහොත් මිය ගොසින්ද? යන පැනය විමසා සිටියහොත් එම තැතැත්තා මිය ගිය …